Skip to content Skip to footer
පත් ඉරු11
පරිමාණයසෙන්ටිමීටර් 21.5 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෙ’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් නමො පාහි ගුරු පාහි මකර කුඹකාරි දල හතරේ වැහෙනනී ඒ මුයෙන් කැපු කලලු පිලලු සූනියන්
ඔහුට හැරි හැරි පලයන් තොසවාහා ෴ ඕන් ක්‍රි නීලකඩේ උගග්‍ර නීල ක‌ඩේ මානේශවරී රඋර රාම රාක්‍ෂී
පිළුලුකාමී පිළු මුකයෙන් කල්ළු මුකයෙන් මෝර මුකයෙන් කල පිල්ළු විශ සූනියන් ඔහුට හැරි ඔහු බිලිගන්
තොසවහා …
මල් ගොටුව යි වමට ලේ ගොටුව යි ලමද මැද රීරි ගොටුව යි පයට පුළුටු ගොටුව යි රීරෙන් බත් අනා
ඒව යි ෴ ධැහැන තුනෙන් දුමමල මතුර අලලනු ෴ … ශෝනක පුදනු ඇදිරි වෙන වෙලට ඉරිදා රතු
වතක් වශා දුන් කුකුළු ලේ යි අත ඉශ මතුරනු රතු කඩක් පොරවාගන රිරි පොලල යි ශළුව යි උට ශැක
නැතුව කනන්‍යා නූලෙන් බන්‍දනය කර ශැමකරියක් පුදා දොල දී යනු ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com