Skip to content Skip to footer
පත් ඉරු4
පරිමාණයසෙන්ටිමීටර් 19 × 3.5
පත් ඉරු අංකනයඅංකනය කර නැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

තුරා වුදා ග්‍රි පර්‍වතයෙන් ඉගිල අවර ග්‍රි පර්‍වතේ උඩ සිටිං මශශිනේ ඔඩඩි රාජ දේව රාජ දෙව රාජ මශශිනේ
සිටිං කළු හත පුලෙල් සිටිං ඔඩඩි කුරුංබ්‍ර වටුක කුරුංබ්‍ර මා ගේ අකකඬී වරුනේ සීත ක්‍රෝදයෙන් ලෙඩ
කර කෙලි පිදෙනි දෙනතුරා මා බාරේ වරු ගනනකට සිටින් ෴ ඕං ඔඩඩි කුරුංබ්‍ර දේව රාජ එසවහ ෴
ඕං වටුක …
පුරුශයා ගේ දකුනු කලවේ අත ගැසුවෙ මම නෙවෙ යි වෙද නම් රුශියා ය අදත් මොහුං මා ගේ පා පිට
ගැශෙත් වා ගැශෙත් වා ෴ දකුනු අතට මතුට ගශනු බන්‍දන යි ෴ ඕනනමෝ නුරාකාර බිශවුං වහන්ශේ
ගේ රති කෙලිය තඹු නැති කල මදන කුමාරයා ගේ ආනුබාවෙන් මෙකුං ගේ හිර බන්‍දන ඇරෙඬ වරමී
෴ තුං වරක් ශිහි කර අග ගසනු හිර ඇරෙ යි ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com