Skip to content Skip to footer
පත් ඉරු4
පරිමාණයසෙන්ටිමීටර් 21 × 5.5
පත් ඉරු අංකනය අවිධිමත්
කම්බ නැත
වැඩිදුර විස්තරය 

නමො ශ්‍රියා කානති වර මෛත්‍රී මතුරෙසවඃ ෴ නමො ශ්‍රී මුක ධාරන වර්‍නන එසවහඃ ෴ නමො මුක
දිෂටි ප්‍රලෙසවහඃ ෴ නමො බුද්‍ධ සිද්‍ධ ජය ජය වරෙසවඃ ෴ ඕන් අෂට ලක්‍ෂමි ඉෂට ලක්‍ෂමි ආකාර ලක්‍ෂමි
ආනන්‍දරූපී සවරූපි අමමා සරසවති නමඃ ෴ ඕන් බුද්‍ධ වර අඟ වර මුනි වර තෛල වර ගුරු සජීව …
ඕං අන්‍දකාර බහිරවී කටටු විස මොර්‍තතු සර්‍ව ලෝක නාරායනේ කටටු ව`චි ගිනි සන්‍දි ගිනි කටටු නහර ගිනි
මස් ගිනි රෝඹු ගිනි විස ගිනි කටටු හිර ගිනි දේව ගිනි පුටටු හිර හිර නමඃ ෴ අළු කෙහෙල් අලේ රූපේ
කපා ජීවන් කර නම ලියා විස පොවාපු කටුව අඬ අසු කර රුපේ යටිගිරියේ ගසනු ෴ කුකුල් ලේ මිනී
ලේ අරගෙන තුං ජාමේට හත් හත් විට මතුර දත විස පොවනු ෴ තුන් දවස ගියොත් මැරෙ යි ෴
කටු උගුලවනු ෴ සි`ධිම්ය ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com