Skip to content Skip to footer
පත් ඉරු3
පරිමාණයසෙන්ටිමීටර් 22 × 6
පත් ඉරු අංකනයඅවිධිමත්
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

ඕනනමො අගසථි නම් මුනිවරයා නම් වහන්‍ෂ් කෛලාසනේ උනු කරවා චන්‍ද්‍ර සූරිර්‍ය දෙදෙනා නාලෙ ලවා
අනොතතත විල ලෙවාක්‍රලන්‍දි කලඹා ආන්‍දනං නාග රාජයා අලලා සිර කර පැලද ගත් ආඥාවෙං
ආනුභාවෙං එක්‍ෂිය අටක් වඳුරු පරඟි මැකි මැකි සුං සුංව යේසවඃ …
කස පැං වතුරට හො අටතුරාසියක් මතුරා දෙනු ප්‍රේම පුතත්‍රයකු මෙං ප්‍රිය වෙයි ෴ අපපමානෙ බුද්‍ධො
යන ගාථාව කියා ලදරුවන්ට කුළුදුල් බත් දෙන ු පැං මතුර දෙන ු දොස් නැති වෙ ෴ යං කි`චි විතතං
යන ගාථාව කියා කිරි මතුර පොවන ු බඩට මතුරනු ලමඉඬ යහපොති ෴ මේ පිරිත් සනෙන් ගාථා වට
නො දෙනු ෴

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com