Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 148 × 6
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් හර හර පුර කධීරයුම් කයිඋර්‍ලලාතේ කද්‍ධසවාමි නාරයනේ කටටු ඉරවෙන්ධාතානේ කටටු සෙන්කයිර
මයුරාසනන් කටටු පුටටු ෴ ඕන් ශ්‍රි ධධා නාරායනේ අරුඩෙන්‍දන්‍ඩල් සෙයියාවර තානේ වීසි ගිනි වයිරනි
එන්කුඩන් කටටු හිසලලාඩි බිසිබිලලානේ කටටු කන්‍දසවාමියනේ නාරායනේ කටටු පුටටු …
අට කොනෙක සොහොන් පොලෙක බූමදාන කරව ශරීර …රුවන්‍හ්ට වැද පැමිනි තියෙනනා වු එක්සිය
අටක් අන වින කෙරෙම සුනියන් වින දොස පහ කරව අදත් මන් කැප කර දෙන රුවන් දොල පිදෙනි
මල් පහං බත් බුලත් ශනෙන් කැපගන් දිෂටි ගං වර වර බන්‍ද බන්‍ද එසවහ ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com