Skip to content Skip to footer
පත් ඉරු02
පරිමාණයසෙන්ටිමීටර් 80 × 3.5 / 63 × 3.5
පත් ඉරු අංකනය‘ක’ හා ‘කි’ 
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමො රිරි ගුලෙල ඉත්තු කොලලු වෙටටු තරියනේ මම ඉන්‍ද්‍රතාඩිපපු කයිවෙලෙතතු වවකෙරෙමකාමි
ආකකන්‍ඩියෙයි වව වසිග කුමරි රයිර කවිඕඬිවව කුලසිති අකකවව කෙරෙම අමමාලවව දර්‍මම දිෂටියෙන්වව
ප්‍රමෙසව්‍රයානන් වහන්සෙ ගෙන් වරන් ඇරගන උන් වහන්සෙ මෙ මහත් දිපයට එන්‍ඩ ඕනැ යි …
ගෙවල යක්‍ෂය ඉරු ගල් පතලයෙන් ඉරුගල් ලය යක්‍ෂය දැනෙසවහ ෴ ඕන් කලිකකුන්‍ඩල් නායුන් නා
නා පෙයුන් ගෙවල යක්‍ෂයා දැපනෙසවහ ෴ ඕන් ත්‍රිපුර නමහ්ඃ නමහ්ඃ සං සං ස්‍රසි නමහ් ෴ ඕං
කොන්‍ඩින්ත එටටුවා කොලීත් පතතු සන්ගිලි පුටටු එසවහ ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com