Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් ගරුඩ පක්‍ෂි මහා රාජ ගරුඩා හල්හලා සපර්‍ප විස භක්‍ෂි භක්‍ෂ පොඃ ෴ ඕන් සපර්‍ප ගරුඩා සාදනේසවහා
෴ ඕන් කුඹි කුඹි එසවාහ ෴ ඕන් හල් හල් යෙසවාහ ෴ මේ මන්ත්‍රවලිං ශම බැදි විෂ විරජා කපනු
෴ ඕන් ගන් ගන් පානී පොඃ ෴ බැඳි විස කපනු …
ඕං ගං ගංපතී පොඃ ෴ මෙ මන්ත්‍රයෙන් ඇගිලලට මතුර කැ මුකය පිරිමදිනු ෴ තඹල කොල පොතු
කො… මලවා බදිනු ෴ බිං කඹුරු කොල මුතත්‍ර දියෙන් නසන කරනු ෴ හැස සපර්‍ප විසට ෴ කැලනිය
අල තෙබු අල ගරිද අල කොහිල අල මෙ කි අල මදක් …. කොට මලවා බදිනු ෴ බිං කබුරු කොල
මුතත්‍ර දියෙන් නසන කරනු ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com