Skip to content Skip to footer
පත් ඉරු05
පරිමාණයසෙන්ටිමීටර් 21 × 3.5
පත් ඉරු අංකනය‘ර’ සිට ‘රු’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් බ්‍රමකුට කරවිනන් කාලි සිව සිව බහුතල සිව රිරා ගනි යඃ ෴ ඕන් ගුරු කටටුවෙන් බහූ රීරි යකා
යක්‍ෂනි කෛයේරු කොණඩුන් කාවාල් විස්නු තටටු පූටටු ඉඩ හරු ඕඩු යඃ ෴ ඕන් හ්‍රීං බහිරව රජෙතාමතා
දෙවා ගුරු ගුරු විවතා හයි හයි විස්නු අනින් ඉඩහරු යඃ ෴ ඕන් විවතා තෝඩා ගුරු කමලා තුන්ඩායුන්

වෙලවා සමන් දෙවියන් වහන්සෙ ගෙ කරෙ තිබුනු පුන නූල් සත් පොටක් කඩාගන ෴ ඔන් ද්‍රිස් බි්‍රස්
යවුතාල ජනති තුතිඃ ප්‍රනාඩි ඕඩු යඃ ෴ ඕන් රාම ශැර පුටටු බන්‍ද බන්‍ද එසවහ කියා රත් හදු පොලෙල්
බැන්‍ද ආඥාවෙන් ආනුභාවෙන් සිදද රීරි යකා යක්‍ෂනී කල ලෙඩ සැනෙන් ගුන වෙන්‍ඩ සමන් දෙවියං
වහංසෙ ගෙං වරමි ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com