Skip to content Skip to footer
පත් ඉරු05
පරිමාණයසෙන්ටිමීටර් 17 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කා’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනන්මො අජරපට ධෙසෙන් ගොඩ බටු රිරි යක්‍ෂයා යක්‍ෂනි ලේ තලි යක්‍ෂනි ගේ හ්‍රදය පලා ලේ බී ඉස
ඔටුනු පැලදගන ගිනි ජල් දහසක් මවාගන නේත්‍ර දාෂක් මවාගන උර දහෂක් මවඟන කද ධහසක් මවාගන
වං අතින් ලේ විලක් ධරාගන් ශැව දහසක් නර බිලි කටින් ධැගෙන ගොඩ බැස පිට පිට අඩ ඇනෙන් ය
එ ධ ලේ කඩ …
එදා රිරි යක්‍ෂයාට දුනනු දැරැහැ බිල්ල යි මම අද නුබට කැප ක(ර) දෙනෙන් සිදද රිරි යක්‍ෂයා මේ රුවං
දැරැහැ බිලල නුබට දිෂටටි ගැං බලාගැං පලයං රීරි යක්‍ෂයා දකුනෙම් ගුසිං එලාගැං කටිං පෙන ධමා නාසිං
ලේ ධමා ඇට සන්‍ධි පුපුරුවා අටසීයක් සන්‍දි නවසීයක් නහර අඩු තුං කෙලක් රොම වෙවුළුවාගැං සියොලඟ
උනු කරවාගැං එලාගං පලයං තෝස්වහා ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com