Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 97 × 3.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනාමෝ නන්‍දාවතීන් නුවර උපං නාග විස යක්‍ෂනි ගේ කටින් වැටුනු ලේ බින්‍දු අටෙන් උපන් ක්‍රෙම
යක්‍ෂනියො අට දෙනා එහි තනත්‍ර මනත්‍රයට ගොස් ඕඩඩි රජජුරුවන්ඩ මිතත්‍ර සංවාසයෙන් සිටින වෙලේහ ි
ඕඩඩි කුමාර දේවතාඋන්‍වහංසේ ක්‍රේම යක්‍ෂනියෝ අට දෙනාත් පිරිවරාගන …
මරු අවතාරයෙන් රිරි මස් කැටියක් කටිං ද ගන ගජ වාහනේකට පැන නැගී අවමඟලේට හඩක් ගැසී ය
එ නුවර සෙනග නසින්‍ඩ පටං ගතෙත් ය එ විට අහස පොලොව මවා පැපු මහා විෂනුන්‍වහfන්‍ෂ් දිවසින්
දැක ඕත්තීල තලඋලලා පත්පරතේරුන් වෙකකාල් මරකකාල් ඕඩිවේ අයරන්‍ඩාල් ඉරඟං පුටටු පුටටු එසවහ

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com