ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් Manthrayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 97 × 3.5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕනනාමෝ නන්දාවතීන් නුවර උපං නාග විස යක්ෂනි ගේ කටින් වැටුනු ලේ බින්දු අටෙන් උපන් ක්‍රෙම යක්ෂනියො අට දෙනා එහි තනත්ර මනත්රයට ගොස් ඕඩඩි රජජුරුවන්ඩ මිතත්ර සංවාසයෙන් සිටින වෙලේහ ි ඕඩඩි කුමාර දේවතාඋන්වහංසේ ක්‍රේම යක්ෂනියෝ අට දෙනාත් පිරිවරාගන …මරු අවතාරයෙන් රිරි මස් කැටියක් කටිං ද ගන ගජ වාහනේකට පැන නැගී අවමඟලේට හඩක් ගැසී ය එ නුවර සෙනග නසින්ඩ පටං ගතෙත් ය එ විට අහස පොලොව මවා පැපු මහා විෂනුන්වහfන්‍ෂ් දිවසින් දැක ඕත්තීල තලඋලලා පත්පරතේරුන් වෙකකාල් මරකකාල් ඕඩිවේ අයරන්ඩාල් ඉරඟං පුටටු පුටටු එසවහ ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0085What's your reaction?0Cool0Bad0Happy0Sad