Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 60 × 4.6
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

පස්වා දහසක් වරන් බලාපු තෙද වරන් එර්දිවනත අවතාර වරන් ගන්නා වු දිවිය දිවි ඥාන වරන් ගනනා
වු දිවිය දේවතාඋන්‍ඩ දේවතාවියන්‍ඩ අදත් මම අඩ ගසා ආරාධනා කරන්නේ නම් ෴ බරනැස්පුර නුවර
බරනැස් රජජුරුවන්‍ඩ ජාතක වු ආඩි මව ගේ කුසයෙන් උපපැනන වු සිද්‍ධ …
පස්වන මලින් ශරසවා පස් වර්‍න දොල පුළුටු පූප අඳුන් සඳුන් මචච මන්‍ෂයත් සත් වර්‍ග වර්‍ගයක් ඇතුව මුගුරු
පොලු මල් වඩන් බිලලට කර අඩගසා කැප කර දෙන මල් පහන් බත් බුලත් … පුද වලකකන් ක්‍රේහි දිෂටි
ලා විගස වර වර ඒසවාහා ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com