Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 79 × 3.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන් හ්‍රින් පචෙචටටු පුරොස් ගිඩි ගිඩි ඕඩිරේ ස්වරුමාල රිරි පුලෙල් එරෙතතු මාලග්‍රී ඇලෙල වසත්‍ථානේ
කරන මාරාෂට දේවතාවා මහා විෂනු ආනුභාවේන් කුමාරකුල පර්‍වතේ ඉගිල ඉගිල මයුර වාහනේට පැන
නැගි දේව දිෂටි අවතාරයෙන් මන් ධුන් බිලල බලා වරෙන් හාරෙ වරෙන් ඉජ ඉජ …
ඕන් හ්‍රීං පොඩිපටට පොරෙස්මතතාල ජාලියා ජෝලේත්තු ජහරෙන් අවමන්ගලෙල්ට වාහුරෙන් නුහුරෙන්
රිරා රිරි වරන් වා වා ෴ ඕන් හ්‍රිං යම දොර වෙටටු ලේපාලි බිලි දෙන්‍ඩ යමදොර වෙටටු එන් තඹිරානේ
කයිවෙටටු වර කියා අඬ ගසා බිලි දුන් ලේ ඕරුවට යි අධ මම අඬගසනෙන් ශනෙන් වර වර එලෙන්‍දිරි
ඕඩී වා ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com