Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 62 × 5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

සර්‍ව සුරාසුර වන්‍දිත පාදාරවින්‍ද සර්‍ව ලෝකේක දීපායමාන දීපන්කර බුදු රජානම් වහfන්‍ෂ් ලොව බලා වදාල
සමයෙහි විසාල මහනුවර ලිචචවි වංසෝත්භූත සංකපාල රජුට දාව අසූපාල කුමාරි ගේ මල කඳෙන් උපං
රාජ මුළු සනනි යක්‍ෂයා නිවරැදි බිසව ආඝාත භූමියට ගෙන ගොස් ගසේ එලලා කපා හෙලන්ට …
විචිත්‍ර මනඩපාබභ්‍යනතරයෙහි වැඩහිඳ රුවන් සූත්‍ර දේසනාව වදාරා යකුන් දුරු කල ආඥාවයෙන් මේ
ආතුරයින්ට පැමිනි කෝටියක් ලෙඩ කෝටියක් උපද්‍රාගතිවල් ගුන කරවා පහ කරවා මෙහි කැප කර දෙන
පිදේනි පුද වලක්කන් ක්‍රේහි දිෂටි ලා විගස වර වර ඒසවාහා ෴෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com