Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 117 × 3
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමෝ දිෂටි රාජ පර්‍වතේ දිෂටි රාජ බිසවුන් වහfන්‍ෂ් ගේ පෙටටියේ ඉනනා රන ගිරවා මරු බිලෙල්
ආනුබාවෙං සරනක් බිලි දහසක් මරා එළු බිලෙල් දේවතා උන්‍වහfන්‍ෂ් ගේ ආනුභාවෙන් අදත් මේ කුකුළු
බිලල දිරි දිරි කිඩ කිඩ ඒසවාහා ෴ කුකුල් මොර්‍තුව යි …
සත් සෙත් තෙද බල පෑ තෙදින් බල උතුන් ෴ හෙල සත් උවන් බර නෙතින් ගත් අත් ලේ මුගුරු ද
වමත් ශවුලෙකුත් ෴ මුකයෙන් දැරු ලේ බිලිත් ෴ දෙත් සෙත් මෙ ආතුර හට සමන් දෙවි බලෙන්
නිත්තෙන් වදින් ඔබ මහත

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com