Skip to content Skip to footer
පත් ඉරු03
පරිමාණයසෙන්ටිමීටර් 20 × 6
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

හෙයින් තමුන්‍වහන්‍ෂ්ලාට පුද දෙන්‍ඩ සරසන ලද නම් සතරැස් තටුවක් ඇතු ව සත්වාර්‍නනයක් ඇතු ව සවද
ඇල් සහල් බත් ඇතු ව මැල්ළුන් පලාදිය ගොඩ මස් ඇතු ව තෙල් ගොටු 8 මල් ගොටු 8 ලේ ගොටු 8 ක්‍ර ි
ගොටු 8 සෙදුං ගොටු 8 පන්‍චවර්‍නනයෙන් ගොටු පුද නම කර අඬ ගසා කැප ක දෙන රුවන් බාර දොල
පිදේනි …
ඇසු තේනේ දී වන මේග කදුලෙන් උපන් ක්‍රේම යක්‍ෂනියෝ කියනෙන් අපි තම යි කී තැනේ දී ෴ ඕන්
හ්‍රින් ත්‍රි ඔඩඩි පටලා වර වර එසවා යමල රතීකන්‍ඩි රුදුරු අමමා වා වා බන්‍ද බන්‍ද එසවාහා ෴ පිළුකාම
යක්‍ෂනී වර වර මරුකිඩ ගන් මොර්‍තතු ගන් බන්‍ද බන්‍ද එසවාහා ෴ ඕන් ගුවන් මේග කන්‍ඩි නුබලා අට
දෙනා මේ මට වලන්ඟු ව බන්‍ද බන්‍ද එසවඃ

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com