Skip to content Skip to footer
පත් ඉරු15
පරිමාණයසෙන්ටිමීටර් 19.5 × 4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කාම්’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

දෙරන නාග ලොව වැඩ උන් පතිනි තු ට
උරන නො වි අසතොත් සබය සහ තු ට
පොරන සේ වරන් රජු කල වඩි පුර ට
තොරන බැඳි ලකුනු කිය ගී ඇදුරු සි ට …
මුල් ගීයට හැට රියන යි
පාන් මඩුව තිස් රියන යි
දෙවොල් මඩුව හත් රියන යි
මෙ වෙනි ලෙසට දැන කිවුව ය

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com