Skip to content Skip to footer
පත් ඉරු25
පරිමාණයසෙන්ටිමීටර් 36 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛි’ දක්වා (සෙසු පත් ඉරු අංකනය කර
නැත)
කම්බ නැත
වැඩිදුර විස්තරය 

රන් මයුරු පිට ඇදුරු කුමරු ක ද
අමර ගුරු රිවි සිකුරු සුමන ස ද
ඉදු කිඳුරු විදුරු ගුරුළු ද ද
මෙ හැම මුරුගන සමරු කරමී වැ ද …
බීතේ තද ලෙඩ කරව න
සීතේ ඇග රද බසිමි න
බූතේ කල ලෙඩ දුරල න
දෙ ඇල දෝස දුර හරිමි න

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com