Skip to content Skip to footer
පත් ඉරු37
පරිමාණයසෙන්ටිමීටර් 23 x 4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගි’ දක්වා
කම්බසෙන්ටිමීටර් 23.5 x 4, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම් කිරීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සුණාතු මෙ භනෙත සංඝො යදි සංඝසස
පතතකලලං අහං ආයසමනතං ඉත්‍ථනනාමං විනයං පුචෙඡය්‍යං ෴ සුණාතු මෙ භනෙත සංඝො යදි
සංඝසස පතතකලලං අහං ඉත්‍ථනනාමෙන විනයං පුට්ඨා විසසජෙජය්‍යං …
තසස භගවතො සුතතාගතං සුතත පරියාපණණං අන්‍වද්‍ධමාසං උදෙදසං ආගචඡති තත්‍ථ සබෙබහෙව
සමගෙගහි සමෙමාදමානෙහි අවිවදමාණෙහි සිකඛිතබබනති ෴෴ භිකඛු පාතිමොකඛං නි`ඨිතං ෴
෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴෴෴ ඉෂටාත්‍ර්‍ථසි`ධිරසතු ෴
෴෴෴
ඤක්‍රිසතු වර්‍ෂ 1888 ජණවාරි මස 22 වෙනි දින කළුවානේ විහාරාධිපති උඩගම්පහේ උන්‍වහන්‍ෂ් ගෙ අත්
අකුරෙං ලියා ගන ්නා ලද ප්‍රාතිමේාක්‍ෂේ පතතිරු 37 යි ෴෴ පඤඤාරතන ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com