Skip to content Skip to footer

බුදුන් වහන්සේ ගේ පරිනිර්වාණය සම්බන්ධයෙන ් සටහන් ධර්ම ග ්‍රන්ථයක් Budun Wahansege Parinirwana Sambandayen Satahan Darma Grantha

පත් ඉරු19
පරිමාණයසෙන්ටිමීටර් 44 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛා’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ බුදු ව වැඩ උන් පන්සාලි අවුරුදෙදන් පලමු
වන හවුරුදු බරනැස් න ුවර ඉසිපතනාරාමයෙහි වස් වැස දෙවන තුන ්වන සතර වන හවුරුදු පිලිවලින ් ම
රජගහනුවර වෙළුැවනාරාමයෙහි වස් වැස පස් වන හවුරුදු විසාලා නුවර කූටාගාර සාලාවෙහි වස් වැස
ස වන හවුරුදු …
එ සුබද්‍රයා ගෙ අභද්‍ර වචනය අසා බුදුනේ ආදාහන භූමියට රැස්ව ූ ඝන සේෂට වූ හතලිස් ලක්‍ෂයක් රහත්
සවාමීන්ට සන්ඝසථවිර වු ආයුස්මත් වු මහා කාස්‍යප සථවිරයන් වහන්සේ ත්‍රිවිද්‍යා අසට විද්‍යා විපප්‍රභෙද
ඇති සීනාස්‍රවක භික ්සූන් පන්සියක් තොරාගෙන ෴෴෴ වැඩි සෙක ෴ සි`ධිරසතු ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com