Skip to content Skip to footer

බාලාවතාරය, පාලි වියරණ ග්‍රන්ථයක් Balawatharaya,Pali Viyarana Granthayak

පත් ඉරු60
පරිමාණයසෙන්ටිමීටර් 41 × 3.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෘ’ දක්වා, ‘ක’ සිට ‘කෲ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධන්‍තිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජවිලොචනං බාලාවතාරං
භාසිසසං බාලානං බු`ධිවු`ධියා෴ අකඛරාපාදයො එකචතතාලීසං෴ අකඛරාපි අකාරාදයො එක චතතාලීසං
සුතතනෙතතපපකාරා෴ තං යථා෴ අ ආ ඉ ඊ උ ඌ එ ඔ ක ඛ ග ඝ ච ඡ ජ ඣ ට ඨ ඩ ඪ ණ ත ථ ද ධ න ප ඵ
බ භ ම ය ර ල ව ස හ ල අං ඉති෴ තත්‍ථා දනත සරා අට්ඨ෴ තත්‍ථාකඛරෙසු ඔකාරනතා අට්ඨසරා නාම ගගග
පුටපුර පතත මඬල කලස යන මෙ ආදී ශබදයො තුන් ලිඟුවෙහි වැටෙනනා වූ තට ශබදයා මෙනි෴ දෙවදතෙතා දෙවදතතා
යනු බුද්‍ධ ශබදයා මෙනි෴ දෙවදතතා දෙවදතතා දෙවදතතායො යනු කඤඤා ශබදය මෙනි෴ දෙවදත්තා දෙවදතතා
දෙවදතතානි චිතත ශබදයා මෙනි෴෴෴ මෙ තුන් ලිඟු රූපමාලාව යි෴෴෴ බුදුවෙමවා෴෴෴
සි`ධිරසතු෴ ශුභමසතු෴෴ ආරොග්‍යමසතු෴ චීරංජීවමසතු෴෴෴ සර්‍වාත්‍ර්‍ථ සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරු

සුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com