Skip to content Skip to footer

බ්‍රහ්මජාල සූත්‍ර සන්නය Barakmajala suthra sannaya

පත් ඉරු101
පරිමාණයඅඟල් 16 1/2 x 2 1/4
පත් ඉරු අංකනය ‘සව’ සිට ‘ජී’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, මා විසින් මේ සූත්‍රය, එවං සුතං, මෙ
ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසෙ අසන ලද මෙසෙ අසන ලදි, එකං සමයං, එක් සමයෙක්හි,
භගවා, භාග්‍යවත් බුදු රජ තෙම, රාජගහං, රජගහවට, අනතරාච, මද්‍ධ්‍යවර්‍තතී වූ ද, නාලන්‍දං, නාලන්‍දාවට,
අනතරාච …
මෙසේ සවයන්භූත වූ සර්‍වඥ රාජොතතමයාන නම් වහන්‍ෂ් විසින් දෙසන ලද යම් උතතම සූත්‍රයක්හු ගේ
මහිමයෙන් ප්‍රථුවි තොමො අනේක ප්‍රකාරයෙන් කමපා වී ද එ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධමර්‍මය හා අත්‍ර්‍ථය අදර
සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි ප්‍රඥාවනතයො නුවනින් බොහො කලක් පිලිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය
කෙරෙත්‍වා ෴ චාගිසිලීක විධමමි මහාධිපතී මහාමතී තකකිවාදී මහා බොධි ගිභවෙය්‍යං ජාති ජාතියං ෴
෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴ චිරංජීවමසතු ෴ බ්‍රහමජාළ සූත්‍ර
අත්‍ර්‍ථ ව්‍යාක්‍යානය යි නි`ඨිතං ෴෴ බුදු වෙ වා ෴෴ ප්‍රඥාවෙන් අගග්‍ර වේ වා ෴෴ සාම්ති
වෙමවා ෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com