ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය පූජාවලයේ කොටසක් Pujawaliye Kotasak ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය පත් ඉරු23පරිමාණයසෙන්ටිමීටර් 45.2 × 5.7පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෘ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද අප බුදුං බන්‍දු සමාගමයෙහිදී ලද නිග්‍රොධාරාම පූජා කථා නම් කවර යත්෴ ත්‍රිභුවන චූඩාමාණික්‍යා වු මාගේ බුදුරජානන්‍වහන්‍ෂ් මෙසේ ඒ රජගහ නුවර වේළුවන නම් ආරාමයෙහි ලෝවැඩ සාදා වසන කල සුද්‍ධෝදන රජජුරුවෝ මාගේ පුතනුවෝ සිද්‍ධාත්‍ර්‍ථ කුමාරයෝ ලොවුතුරා බුදු ව දමෂක් දෙසූ කල දැං රජගහ නුවර බිංසර රජු ගේ වේළුවන නම් ආරාමයෙහි ලෝවැඩ සාදා වසන කල සුද්‍ධෝදන රජජුරුවෝ මාගේ පුතනුවෝ ය යි කිය කියා…මහා නිදාන වූ සාක්‍යකුල ප්‍රදීපායමාත වූ මාගේ සවාමිදරු වූ බුදුරජානං වහන්‍ෂ් මේ මේ කාරණයෙනුදුඅරහත් නම් වන සේක෴෴ එසේ හෙයින් කියන ලදී෴෴ පූජාවිසේසං සහ පචචයේහි යසමා අයං අරහති ලෝකනාතෝ අත්‍ථානුරූපං අරහනති ලෝකේ තසමා නො අරහති නාමමෙතං෴෴෴ මේ පූජාවලියෙහි අප බුදුං බන්‍දු සමාගමයෙහිදී ලද නිග්‍රෝධාරාම පූජා කතා නම් පසලොසවන පරිචෙච්දය නිමී෴෴෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන Tags: SRMV-0023What's your reaction?0Cool0Bad0Happy0Sad