Skip to content Skip to footer
පත් ඉරු23
පරිමාණයසෙන්ටිමීටර් 45.2 × 5.7
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෘ’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද අප බුදුං බන්‍දු සමාගමයෙහිදී ලද නිග්‍රොධාරාම පූජා
කථා නම් කවර යත්෴ ත්‍රිභුවන චූඩාමාණික්‍යා වු මාගේ බුදුරජානන්‍වහන්‍ෂ් මෙසේ ඒ රජගහ නුවර වේළුවන නම්
ආරාමයෙහි ලෝවැඩ සාදා වසන කල සුද්‍ධෝදන රජජුරුවෝ මාගේ පුතනුවෝ සිද්‍ධාත්‍ර්‍ථ කුමාරයෝ ලොවුතුරා බුදු ව
දමෂක් දෙසූ කල දැං රජගහ නුවර බිංසර රජු ගේ වේළුවන නම් ආරාමයෙහි ලෝවැඩ සාදා වසන කල සුද්‍ධෝදන
රජජුරුවෝ මාගේ පුතනුවෝ ය යි කිය කියා…
මහා නිදාන වූ සාක්‍යකුල ප්‍රදීපායමාත වූ මාගේ සවාමිදරු වූ බුදුරජානං වහන්‍ෂ් මේ මේ කාරණයෙනුදු
අරහත් නම් වන සේක෴෴ එසේ හෙයින් කියන ලදී෴෴ පූජාවිසේසං සහ පචචයේහි යසමා අයං
අරහති ලෝකනාතෝ අත්‍ථානුරූපං අරහනති ලෝකේ තසමා නො අරහති නාමමෙතං෴෴෴ මේ
පූජාවලියෙහි අප බුදුං බන්‍දු සමාගමයෙහිදී ලද නිග්‍රෝධාරාම පූජා කතා නම් පසලොසවන පරිචෙච්දය නිමී෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com