ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පුණ්‍ය පත්‍රයක් (අසම්පූර්ණ යි) Punnaya Pathrayak (incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 41 x 5.5පත් ඉරු අංකනය‘කී’ සිට ‘කෘ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරය… රණ ලද අඥාන ජන සංසර්‍ගගාපගමාදි අෂෙටාතත්‍රිශත් ප්‍රභෙද මඟල්‍ය ලක්‍ෂණයෙන් උපලක්‍ෂිත වූ,, ධමම _ාත්‍ර්‍ථ දෙශනා ප්‍රතිවෙධ ගමභිර සුර මනුජ සුරාසුරොරග ශ්‍රවණ ජන කර්‍ණණ රසායන වු මෙ මඟල සූත්‍රය ගණ සජඣායනා කොට වදාළ සේක,, එහි පින ්කම් අනුමොදන්‍විය යුකෙත ය ෴ පරමනත්‍ර ප්‍රභෙද වික්‍රම …කීර්‍තතිතාරහාර තුෂාර කල්හාර ක්‍ෂීරසඵටික කක්‍ෂීරාර්‍ණණවාකාර,, අරුණ කිරණ සඵුරණ තරුණාරුණ ප්‍රවාළංකුර ප්‍රවාළාර්‍ණණ,, සුරභිසුරතුරු භද්‍රඝට නව නිධීන් සාද්‍රිශ්‍ය වූ සකල ඓශවර්‍ය්‍යභිව්‍ර`ධි වර්‍ද්‍ධණය කටයුතු ෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0082What's your reaction?0Cool0Bad0Happy0Sad