Skip to content Skip to footer

පාලි වියරණ ග්‍රන්ථයක් Pali Wiyarana Granthayak

පත් ඉරු94
පරිමාණයසෙන්ටිමීටර් 33.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෞ’ තෙක්
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො බුද්‍ධා යි෴
අකෙකා, සූර්‍ය්‍යා යි෴
අකෙකා, වරා ගස යි෴
අකො, එතං බෙරය යි෴ …
හෙ යනු ආමනත්‍රනයෙහි෴ හ යනු වාක්‍යාරමභයෙහි ද හාසයෙහි ද අනුග්‍රහයෙහි ද වැටෙ෴ හා
යනු විෂාදයෙහි ද සොකයෙහි ද දුඃඛයෙහි ද වැටෙ෴ හි යනු හෙත්‍වත්‍ර්‍ථයෙහි ද විසෙසාත්‍ර්‍ථයෙහි ද
අවධාරණයෙහි ද පද පූරණයෙහි ද වැටෙ෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴
ඉෂටාත්‍ර්‍ථ සි`ධිරසතු෴ විජයොසතු෴෴෴

පොත් වල හිමිකරුගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com