Skip to content Skip to footer
පත් ඉරු16
පරිමාණයසෙන්ටිමීටර් 36 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට අංකනය අරඹා ඇති අතර, සෙසු පත්
ඉරුවල අංකනය කර ඇති කොටස් විනාශ වී ඇත
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සුණාතු මෙ භනෙත සංඝො යදි සංඝසස
පතතකලලං අහං ආයසමනතං ඉත්‍ථං නාමං විනයං පුචෙඡය්‍යං෴ සුණාතු මෙ භනෙත සංඝො යදි
සංඝසස පතතකලලං අහං ඉත්‍ථං නාමෙන විනයං පුfට්ඨා විසසජෙජය්‍යං෴ සමමජජනී පදීපොච උදකං

සංඝං භනෙත පවාරෙමී දිfට්ඨන වා සුතෙන වා පරිසංකාය වා දනතු මං ආයසමනෙතා අනුකමපං උ…
ය පසසනෙතා පටිකරිසසාමි෴ දුතියමපි෴ පෙ෴ තතියමපි෴ සතත උපොසථා෴ අතිකකනතා
කියා ගත යුතු෴ …මසමිං උතුමහි අධිකමාස වසේණ දස උපොසථා හොනති ඉමිනා පකෙඛන එකෝ
උපසථො … උපොසථා අතිකකනතා දස උපොසථා පරිපුන්නා෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com