Skip to content Skip to footer
පත් ඉරු124
පරිමාණයසෙන්ටිමීටර් 52.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ණු’ තෙක්
කම්බසෙන්ටිමීටර් 52 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පුගගලො උපලබභති සචචකත්‍ථ පරමත්‍ථතාති ආමනතායො
සචචකත්‍ථා පරමත්‍ථා තතො සො පුගගලො උපලබභති සචචකත්‍ථ පරමත්‍ථතාති නහෙවං වතතබෙබ අජානහි නිගගහං
හඤචි පුගගලො උපලබභති සචචකත්‍ථ පරමත්‍ථණාති තෙනවතරෙ වතතබෙබ යො සචචකත්‍ථා පරමත්‍ථා පරමත්‍ථා
තතො සො පුගගලො…
යාව බුද්‍ධොපි නාමමපි සුද්‍ධ චිතතසස තාදිතො ලොකමහි ලොක සෙටඨසස පවතතති මහෙසිණෙ෴ බුද්‍ධසස
පරිණිබබානතො දෙවි සහසස චතුසත චතු චතතාලිස වසෙස පොටඨපදාසසජ දිවසෙ ථලඛෙතතාරාමෙ සීලානන්‍දන
භිකඛුනා ලිඛිත්‍වා නිට්ඨාපයතො ඨපිතා෴ ප`චපපකරණට්ඨකථා සමතතා෴ සි`ධිරසතු෴ සුභමතථු෴ 1900-8-31 දින
දී ය෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com