Skip to content Skip to footer
පත් ඉරු7
පරිමාණයසෙන්ටිමීටර් 41 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ක ු’ දක්වා (අවසන් පත් ඉරු දෙක වෙනත්
පොතක බව පෙනේ)
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය ෴ අවිජජා පචචයා සංඛාරා සංඛාර පචචයා විඤඤානං විඤඤාන පචචයා නාම රූපං
නාම රූප පචචයා සලායතනං සලායතන පචචයා ඵසෙසා ඵසස පචචයා වෙදනා වෙදනා පචචයා තනහා
තනහා පචචයා උපාදානං උපාදාන පචචයා භවො භව පචචයා ජාති ජාති පචචයා ජරා මරණං සොක
පරිදෙව …
කඨිනං අත්‍ථපිතුං,, යසමායසමතො බවති,, ඉමසස කඨින දුසසසස ඉත්‍ථනනාමසස භිකඛුනො දානං,, කඨිනං
අත්‍ථරිතුං සො තුනහසසනකඛමති සොභාසෙය්‍ය ෴ දිනනං ඉදං සංඝෙන ඉමං කඨින දුසසං ඉත්‍ථං
නාමසස භිකඛුනො,, කඨිනං අත්‍ථරිතුං,, ඛමති සංඝසස,, තසමා තුනහී එ ්වමේතං ධාරයාමී ෴ කඨින
වාක්‍යය ය ි ෴෴ සි`ධිරසතු ෴෴ ආරොග්‍යමසතු ෴ චිරංජීවමසතු ෴
ඤවර්‍ෂ 1873නෙ මාර්‍තතු මස දහ අට වෙනි දින මහනුවර මල්වතෙත් විහාරෙදි නාම වරණැගිලල සහ ගාථාර්‍තත
ලියා නිම කලෙ අලගලෙල් සුමඟල උන්‍වහන්‍ෂ් ය ෴෴ අලගලෙල් උනනාසේ ගෙ වරනැගිලල

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com