Skip to content Skip to footer

දෙ තිස් කුණපය, නිමි ජාතකය Dethis Kunapaya,Nimi Jathakaya

පත් ඉරු86
පරිමාණයසෙන්ටිමීටර් 46 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඡෙ’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අත්‍ථි ඉමසමිං කායො කෙසා ලොමා නඛා දනතා තචො මංසං
නහාරු අට්ඨ අ`ඨිමි`ජා වකකං හදයං යකනං කිලොමකං පිහකං පපපාසං අනතං අනතගුණං උදරියං කරිසං පිතතං
සෙමහං පුබෙබා ලොහිතං සෙදො මෙදො අසසු වසා ඛෙලො සිඝානිකා ලසිකා මුතතං මත්‍ථකෙ මත්‍ථළුඟනතිති෴
යන මෙ දෙ තිස් කුනප කො`ඪාසය නම්ගගග
භාවනා කොට බඹලොව උපදනාවන් කලහ යි වදාරා මේ නිමි ජාතකය වදාළ සේක්෴෴ එ සමයෙහි නිමි රජ ව
උපන්නේම් ලොවුතුරා බුදු වූ මමම වෙ දැ යි තමන් වහන්සේ දක්‍වා වදාල සේකැ෴෴ නිමි ජාතකය යි෴෴
පඤඤවනතානං අහං අගෙගා භවෙය්‍ය෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ කලල්‍යානමසතු෴ මේ ලිවු
පින් පුරා සසර බිය …රා෴ මේ ලිවු පින පුරා෴ ශම දෙවි පින් ගනිත් සිත්තොසින්෴ මෙ ලිවු පින් පුරා ශම සග
වසනන් පින් ගනිත් සිත් තොසින්෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com