Skip to content Skip to footer
පත් ඉරු209
පරිමාණයසෙන්ටිමීටර් 62 × 6.5
පත් ඉරු අංකනය‘ග’ සිට ‘පෟ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 62.5 × 7, 1,2- කම්බ පිටත කහ පැහැ පසුබිමක් මත ලියවැල් හා මෝස්තර රටා දක්වා ඇත. කම්බ
ඇතුළත තද කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.
වැඩිදුර විස්තරය 

 

…තෙතා සුගතො ලොකවිදු අනුතතරො පුරිසධමම සාරථි සත්‍ථා දෙවමනුසසානං බුද්‍ධො භගවා සො ඉමං ලොකං
සදෙවකං සමාරකං සබ්‍රහමකං සසසම බ්‍රාහමනිං පජං දෙව මනුසසං උසයං අභිඤඤා සචඡිකත්‍වා පf`ච දෙති සො ධමමං
දෙසෙති ආදිකල්‍යානං මජෙඣ කලල්‍යානං පරියොසාන කලල්‍යානං සාත්‍ථිංස බ්‍ය`ජනං කෙවල පරිපුතතං පරිසුද්‍ධං බහම
චරියං…
ඉදමවොච ආයසමා සාරිපුතෙතා අතතමනා තෙ භිකඛු ආයසමතො සාරිපුතතසස භාසිතං අභිනන්‍දුනති෴ දසුතතර
සුතතංතං෴ පාටිකවගෙගා෴ පාටිකෙදුඹරීචෙව චකකවතති අගංඤකා සමපසාද`ච පාසාදං මහා පුරිස ලකඛණං
ආටානාටියකං සඟීති`ච දසුතතරං එකාදසහි සුතෙතහි පාටික වගෙගාති වුචචති෴ හොතුං ස… කලං සුඛං පපෙපාතුං
අමතං ඛෙමං ධමම රාජසස සනතිකෙති෴ දීඝ නිකායං නි`ඨිතං෴ සි`ධිම් … සුභමසතු෴ ආරොග්‍යමසතු෴
කල්‍යානමසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com