Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Damsak Pewathum Suthra Sannaya

පත් ඉරු20
පරිමාණයසෙන්ටිමීටර් 4 × 6
පත් ඉරු අංකනය‘1’ සිට ‘20’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස,෴එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති
ඉසිපතනෙ මිගදයෙ෴ මෙ,, එවං සුතං,, මෙ,, එකං සමයං,, භගවා,, බාරානසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙ භිකඛු ආමනෙතසි෴ තත්‍ර ඛො,, භගවා,, පඤචවගගියෙ,, භිකඛු,, ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතාපබබජිතෙන න සෙවිතබබා යොචායං කාමසුඛලලිකානුයොගො හීනො ගමෙමා පොථුජජනිකො
අනරියො අනත්‍ථසංහිතො ගගග
මෙසේ ධම්සක් පැවතුම් සූත්‍රානතයෙ එවමෙම සුතං යන මේ පදය ආදි කොට ඇති භිකඛු ආමෙනෙතසි යන පදය දක්‍වා
ශ්‍රාවක භාසිතය වනෙන් ය෴ ද්‍වෙමෙ භිකඛවෙ යන මේ පදය ආදි කොට නත්‍ථිදානි පුනබබවොති යන පද දක්‍වා ශ්‍රී
මුඛ පාළිය වූ බුද්‍ධ භාසිතය වනෙන් ය෴ ඉදමවොච යන තැන පටන් අඤඤාසි වත භො කොඬඤෙඤාති යනුවෙන්
වදාළ උදාන වචනයෙන් සෙසු සියලලත් ශ්‍රාවක භාසිත ය යි දතයුතු෴ ධම්සක් පැවතුම් සූත්‍රය යි෴෴ සි෴
`ධි෴ ර෴ ස්෴ තු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com