Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය සහ සතිපට්ඨාන සූත්‍රය Damsak Pewathum Suthra Sannaya Saha Sathipattana Suthraya

පත් ඉරු27
පරිමාණයසෙන්ටිමීටර් 52.9 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කාම්’ තෙක් ද, නැවත ‘ක’ සිට ‘ඛෟ’ තෙක්
කම්බ නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුෂමත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා විසින් විසුද්‍ධ
බු`ධීන් ප්‍රසිද්‍ධ සකල ශ්‍රෙැත්‍රැ ජන මනඃ ප්‍රසාද ජනක වූ මේ ධම්සක් පැවතුම් සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ
ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසේ ම අසන ලදී,, එකං සමයං,, ගර්‍බභාවක්‍රානති සමය ජාති සමය සංවෙග
සමය අභිණිසක්‍රමන සමය දුසකරක්‍රියා සමය මාරවිජය සමය …
ඉතියනතං වුතතං ඉධමෙතං පටිචච වුතතනති෴ ඉදමවොච භගවා අත්‍ථමනා තෙ භිකඛු භගවතො භාසිතං අභිනන්‍දුනති෴
ඉති විතථාර මුඛෙන මහා සතිපටඨාන සුතතං නිටඨිතං෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිටඨ හිත්‍වා
සරණෙ සුපපතිටඨාමි සාසනෙ෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ සුභවැඩ සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com