ත්‍රිපිටකය, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය සහ සතිපට්ඨාන සූත්‍රය Damsak Pewathum Suthra Sannaya Saha Sathipattana Suthraya ත්‍රිපිටකය, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් පත් ඉරු27පරිමාණයසෙන්ටිමීටර් 52.9 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘කාම්’ තෙක් ද, නැවත ‘ක’ සිට ‘ඛෟ’ තෙක්කම්බ නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුෂමත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ සකල ශ්‍රෙැත්‍රැ ජන මනඃ ප්‍රසාද ජනක වූ මේ ධම්සක් පැවතුම් සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසේ ම අසන ලදී,, එකං සමයං,, ගර්‍බභාවක්‍රානති සමය ජාති සමය සංවෙග සමය අභිණිසක්‍රමන සමය දුසකරක්‍රියා සමය මාරවිජය සමය …ඉතියනතං වුතතං ඉධමෙතං පටිචච වුතතනති෴ ඉදමවොච භගවා අත්‍ථමනා තෙ භිකඛු භගවතො භාසිතං අභිනන්‍දුනති෴ ඉති විතථාර මුඛෙන මහා සතිපටඨාන සුතතං නිටඨිතං෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිටඨ හිත්‍වා සරණෙ සුපපතිටඨාමි සාසනෙ෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ සුභවැඩ සි`ධිරසතු෴෴෴පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0021What's your reaction?0Cool0Bad0Happy0Sad