Skip to content Skip to footer
පත් ඉරු59
පරිමාණයසෙන්ටිමීටර් 43 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෲ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

පත් ඉරු , සෙන්ටිමීටර් , පත් ඉරු අංකනය , සිංහල, ගද්‍ය.
යනු හෙයින් එකුන්තිස් ඖරුද්දක් මුළුලෙලහි ප`චකාමයන් අනුභව කොට ගිහිගෙයි වැස තුන් පූර්‍ව නිමිතත දැක උයන්
ගොස් මඟුල් සාලාවට මතෙත්හි ද සක් දෙවු රජහු ගෙන් නියොග ලත් විසම කර්‍මම දිව්‍ය පුත්‍රයා අවුත් මඟුල් කපු වෙසක්
මවාගෙන මහ බෝසතානන් දහස්….කකුවෙන් යුකත කොට සළු වැඩු සර්‍වභරනයෙන් සරහා දස දහසක් දිව සළුවෙන්
හිස වෙලා මිනි ඔටුනු පලදවා …
එක් කෙලඹි පුත්‍රයෙක් තමා ගේ පුතකු මල සොකයෙන් වික්‍ෂේප ව ඉදිනේ ය සර්‍වඥයන් වහන්සේ එ කෙලෙඹි පුත්‍රයා
සොවාන්වන්ට හේතු ඇතිනියාව දැන අළුත මහන වු භික්‍ෂු කෙනෙකුන් වහන්සේ කැදවාගෙන එ කෙලඹි පුත්‍රයා
ගේ ගෙට සිඟා වැඩි සේක එ කෙලඹි පුත්‍රයාත් සවඥයන් වහන්සේ දැක වැඳ පුදා එකත් පසව සිටියේ ය සර්‍වඥයන්
වහන්සේ එ කෙලෙඹි පුත්‍රයාට වදාරණ සේක් ඇයි උපාසකය වික්‍ෂෙප ව උනු දැ යි විචාරා වදාල සේක කෙලෙඹි පුත්‍රයා
කියනෙන් ද සවාමීනි මාගේ පුත්‍රනු කෙනකුන් මල හෙයින් සොක ව වික්‍ෂේප ව උනිමි යි කීහ …

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com