Skip to content Skip to footer
පත් ඉරු145
පරිමාණයසෙන්ටිමීටර් 52 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤො’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තෙන ඛො පන සමයෙන බුද්‍ධො භගවා වෙර`ජායං විහරති
නලෙරුපුචිමන්‍දමූලෙ මහතා භික්‍ඛුසංඝෙන ස`ධිං ප`චමතෙතහි භික්‍ඛුසතෙහි අසෙසාසි ඛො වෙරඤෙජා බ්‍රාහමණෙ සමණෙ ඛළු
භො ගොතමො සාක්‍යපුතෙතා සක්‍යකුලාපබබජිතො වෙරඤජායං විහරති නලෙරුපුචිමන්‍දමූලෙ මහතා භික්‍ඛුසංඝෙන ස`ධිං
ප`චමතෙතහි භික්‍ඛුසතෙහි තං ඛො පන භගවනතං ගොතමං එවං කල්‍යානො කිතතිසදෙදා අබභුතොගගතො෴ඉතිපිසො
භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිදු අනුතතරො පුරිසධමමසාරථි සත්‍ථා
දෙවමනුසසානං බුද්‍ධො භගවාති…
නිසසගගියානං තතියොයො වගෙගා෴෴෴ උදදිටඨා ඛො ආයසමනෙතා තිංසනිසසගගියා ධමමා තත්‍ථායසමනෙත
පුචඡාමි කචචිත්‍ථ පරිසුද්‍ධා දුතියමපි කචචිත්‍ථ පරිසුද්‍ධා තතියමපි පුචඡාමි කචචිත්‍ථ පරිසුද්‍ධා පරිසුද්‍ධෙත්‍ථායසමනෙතා තසමා තුණහි
එවමෙතං ධාරයාමීති෴෴ පාරාජික කාඬං෴෴ සි`ධිරසතු෴෴
සුභමසතු෴෴ සුගතාමදම්෴ ශ්‍රීලද්‍ධ්‍රඃ෴

(ව්‍රැචචික රවි හත්භාග රවි දින දී ශ්‍රී ජිනොන්‍දසාසනොදයකාමී සර්‍ද්‍ධාවනත පහල බෙලිගලෙල් පදිංචි ව සිටින කොඟලගෙ
යි දොන්කාරළු උපාසකරාල ප්‍රධාන ව ඔහු පුත් කෝඟලගෙයි බබුන්හාමි ද යන දෙදෙනා ගේ ආරාධනාව පිලිගෙන
බෙලිගලෙල් නන්‍දාරාම විහාරාධිපති බෙලිගලෙල් සිරිසද්‍ධමමවංස ධමමානන්‍ද භික්‍ෂුන්වහන්‍ෂ් විසින් ලියවා තැන්පත්
කරණ ලද පාරාජික පොත්වහන්‍ෂ් යැ සාධු සාධු දිව්‍ය මනුසස්‍ය ශප සහ නිර්‍වානය අප හැමට ලැබේ වා෴ ප්‍රඥාවතුන්
කෙරෙ අග්‍ර වෙ වා෴෴෴)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com