Skip to content Skip to footer
පත් ඉරු78
පරිමාණයසෙන්ටිමීටර් 40.7 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞො’ දක්වා
කම්බසෙන්ටිමීටර් 42 × 5.9, කම්බවල පිටත කළු, කහ, රතු, වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා දක්වා ඇත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සබබ පාපසස අකරණං කුසලසස උපසමපදා සචිතත පරියො
දපණං එතං බුද්‍ධානු සාසනං෴ යනාදීන් අනේකපප්‍රකාරයෙන් බුදු රජාණන් වහන්සේ වදාල පරිදෙදන් අවවාද
අසාගෙණ සිත තබාගෙන වදාල පරිදෙදන් සියළු පවු දුරු කොට පින් රැස් කොට සිත පිරිසිදු කොට සඟ මොක් සුව
අත්පත් කටයුතු…
ඉමිණා පුඤඤ කමෙමන යාව බුද්‍ධො භවාමහං මහොෂධොව ඤාණෙන ජොතිසෙ`ඨිව භොගිනා වෙසසංතරොවදාණෙන
හොතු මයහං භවාභවෙ෴ ඉමං ලිඛිත පුඤෙඤන පත්‍වා සඹොධිමුතතමං තාරෙය්‍යං පාණිනො සබෙබ සොහං සංසාර
සාගරා෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි ශසනේ෴ සි`ධිරසතු෴
ගිහි විනය නිමි෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com