Skip to content Skip to footer

කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන් විහාරසථානයේ පැවැත්වූ සාහිත්‍ය සම්මේලනය මගින් පිරිනැමෙන සන්දේශ පත්‍රය Kotte Siri Parakumba Piriwen Wiharasthanaye Pewathu Sahiththaya Sammelanaya Magin Pirinamena Sandesha Pathraya

පත් ඉරු12
පරිමාණයසෙන්ටිමීටර් 28.5 × 5
පත් ඉරු අංකනය‘1’ සිට ‘13’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

පත් ඉරු , සෙන්ටිමීටර් , පත් ඉරු අංකනය , සිංහල, ගද්‍ය.
෴ශ්‍රීරසතු ෴ සවසති ශ්‍රීකර මනොරම්‍ය ශ්‍රී ලඞකා`වීපයෙහි ප්‍රතාපවත් නරෙන්‍ද්‍රයන් නව දෙනෙකු ගේ අග්‍ර රාජධානියක්
වු ජයවර්‍ධනපුර කෝට්ටේ නගරය නගරාඞගශ්‍රීන් අනූනවු උතුම් නගරයක් වූයේ ය. ශ්‍රී ඝන සුගත තථාගත සමමා
සමබුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්‍වානයෙන්෴ 1958 එක්‍වදහස් නවසිය පනස් අට වැන්නෙහි සකල ලොක දශ
දිශාභ්‍යනතරයෙහි පතල කීර්‍තති ඝොෂාවෙන් හා෴ තරුණ කිරණ ප්‍රභාමණඩිත සූර්‍ය්‍ය දිව්‍යරාජයා මෙන් තේජෝ බල
වික්‍රමයෙන් යුත් මහාසමමත පරමපරානුයාත…
දුරු ව සාහිත්‍ය නමැති චන්‍ද්‍රලොකයෙන් එකාලොක වේ වා යි ප්‍රාත්‍ර්‍ථනා කරණ අතරම….තුමන් වහන්සේ ඇතුළු
නව මහ ජන රජයක් මෙම විහාරාධිපති මැදගොඩ සුමනතිසස සවාමීන් වහන්සේත් බුද්‍ධාදී රත්නත්‍රය සරණින් හා
සමසත අමරෙන්‍ද්‍රංනුභාවයෙන් සකලානතරාය සවෙ_ාපද්‍රව නිවාරණයෙන් ශතවර්‍ෂාධික කාලයක් යෙහෙන් වැජබෙත්‍වා යි
ඉෂටාසංශනය කරම්හ෴෴
(බු: ව: 2500෴ ක්‍රි: ව: 1957 සැප්තැම්බර් 7 වෙනි දින. කොට්ටේ පැරකුම්බා පිරිවෙනේ දී ය෴෴෴)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com