Skip to content Skip to footer

ඉසිගිලි සූත්‍රය (අසම්පූර්ණ යි), ආටානාටිය සූත්‍රය (අසම්පූර්ණ යි) Isigili Suthraya (incomplete), Aṭanatiya Suthraya (incomplete)

පත් ඉරු7
පරිමාණයසෙන්ටිමීටර් 26 × 5.5
පත් ඉරු අංකනය‘ඛු’ සිට ‘ඛෙ’ තෙක්
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

… සනතං පදං අජඣගමූපනීතො උපොසථො සුන්‍දරො සචචනාමො෴ ජෙතො ජයතෙතා පදුමො උපපලොච පදුමුතතරො
රකඛිතො මඟලොච,, මානත්‍ථ… සොභිතො වීතරාගො කණෙහාච බුද්‍ධො සුවිමුතත චිතෙතා෴ එතෙච අඤෙඤච
මහානුභාවා පචෙචක බුද්‍ධා භවනෙතති ඛීණා,, තෙ සබබ සංගාතිගතෙ මහෙසී පරිනිබබුතෙ වන්‍දථ අපපමෙය්‍යෙති෴ ඉසිගිලි සුතතං …
මහතියාච යකඛ සෙනාය,, මහතියාච ගන්ධබබ සෙනාය,, මහතියාච කුමභඬ සෙනාය,, මහතියාච නාග සෙනාය,,
චතුදදිසං රකඛං ඨපෙත්‍වා,, චතුදදිසං ඔවරණං ඨපෙත්‍වා,, අභි…ය රතතියා෴ අභිකකනතවණණා,, කෙවලකපපං,,
ගිජඣකූටං ඔභාසෙත්‍වා,, යෙනාහං,, තෙනුපසංකමිංසු උපසංකමිත්‍වා,, මං අභිවාදෙත්‍වා එකමනතං නිසීදිංසු,, තෙපි…

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com