Skip to content Skip to footer
පත් ඉරු82
පරිමාණයසෙන්ටිමීටර් 29 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චා’ දක්වා
කම්බසෙන්ටිමීටර් 31.4 × 5.3, කම්බවල පිටත කළු, කහ, රතු, වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා දක්වා ඇත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මේ,, ආයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන් වහන්ස විසුද්‍ධ බු`ධින්
ප්‍රසිද්‍ධ බෞද්‍ධ විදගධ ජන ප්‍රමුඛ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාද දායක සකළ සුර නර කර්‍ණණ රසායන වූ මේ ආලවක
සූත්‍රානත ධමර්‍ම දෙසනාව මා විසින්,, එවං සුතං,, මේ,, සුතං,, එවං,, එකං,, සමයං…
මහා කරුණා ඥාණයෙන් දෙසනා කර වදාරණ ලදදා වූ උතුම් මේ ආලවක සූත්‍රයෙන් තුන්යම් රාත්‍රියෙහි ධමම ශ්‍රවනය
කලා වූ කුසලානුභාවයෙන් මතු මෛත්‍රී සම්‍යක් සඹුද්‍ධයන් ගෙ සන්දර්‍ෂනයෙන් නිර්‍වාණ නගර ප්‍රාපත වීම එකාන්තයෙන්
ම සමුර්‍ද්‍ධ වනෙන්ය෴ යානි සිපපානි ලොකසමිං අණුංථුලානි විජජරෙ තානි සබබාති සිපපානි සයංසිද්‍ධා භවනතු
මෙ෴ සි`ධිරසතු෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි සාසනෙ෴
ආරොග්‍යමසතු෴ සුභමසතු෴ කල්‍යාණමසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com