Skip to content Skip to footer

අග්ගිකඛන්ධෝපම සූත්‍රය Aggikakandopama Suthraya

පත් ඉරු90
පරිමාණයසෙන්ටිමීටර් 54.1/3 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ධෛ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ යො සබබලොකමහිතො කරුණාධිවාසො මොකඛාකරො
විකුලමබර පුනන චන්‍දා ඤෙය්‍යොදධිං සුවිපුලං සකලං විබුද්‍ධො ලොකුතතමං නමපතං සිරසාමුනින්‍දං෴මෙකී ගුණ
ඇතතා වූ තිලොකඥවූ ද ෂඩභිඥවු ද සබලඥාණ ඇතතාවු නාරායණ බලයෙන් සමන්‍විත වූ අසාධාරණ ඥාණයෙන්
සමන්‍විත වූ කෙලවරක් නැතතා වූ තිලොගුරු සම්‍යක් සඹුද්‍ධයන් වහන්සේ දෙවි බඹුන් ආදී වූ මිනිසසත්‍වයනට අත්‍ර්‍ථ
හෙයින් ධර්‍මම හෙයින්…
මෙසෙ මෙ නිර්‍ගගාථක වූ අගගිකඛන්‍ධොපම සුත්‍රය අනෙකප්‍රකාරයෙන් දෙසනා කරනට පටන්ගත් කලහි ශැටක් භික්‍ෂූහු
භයින් හ්‍රදය නැවී හුනුලෙය වමන කොට ජීවිතක්‍ෂයට පැමුනුනා හ ශැටක් පමන භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්ෂ අතිසයෙන්
දුසකර ය යි කියා ශ්‍රමණ වෙස් හැර ගිහිභාවයට ගියා හ පිරිසිදු සීලයෙහි පිහිටියමහ එ හෙයින් මෙ අගගිකඛන්‍ධොපම
සූත්‍රයෙහි වදාල දුක්‍ඛයෙන් මිදුනම්හ යි සතුටුව සිත් ඇති ශටක් පමණ ශීල සමපණණ භික්‍ෂූන් වහන්සෙ කෙලෙස් සතුරන්
කෙරෙන් සිත මිදූ සේක෴෴෴ අගගිකඛන්‍ධොපම සූත්‍රය යි෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴
ආරාග්‍යමසතු෴෴ චිරජීවමසතු෴෴෴ කල්‍යාණමසතු෴෴෴ නිවංශප ලැබේ වා෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com