Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය Sathipattana Suthra Sannaya

පත් ඉරු58 පරිමාණයසෙන්ටිමීටර් 51.8 × 6.1පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෞ’ තෙක් ද, නැවත ‘ක’ සිට ‘ගෛ’ තෙක්කම්බසෙන්ටිමීටර් 52 × 6.1, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං නාම කුරුනං නිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com