පත් ඉරු92පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෟ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධමබුජවිලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බුදධිවු`ධියා෴ බුද්‍ධමබුජවිලොචනං,, ප්‍රබුද්‍ධවූ,, අමබුජ,, පියුමබඳු වූ,, විලොචනං,, ඇස් ඇති,, බුද්‍ධං,, සර්‍වඥයා,, ...,, කයින් වචසින් මනසින් යැ යි තුම්පරිදෙදකින්,, අභිවන්‍දිත්‍වා,, වැඳ,, බාලානං,, අව්‍යපනන බාල ජනයන් ගේ,, බුදධිවු`ධියා,, ප්‍රඥා වඩනා පිනිස,, බාලාවතාරං,,…
