Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Dhamsak Pewathum Suthra Sannaya

පත් ඉරු35පරිමාණයසෙන්ටිමීටර් 48 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගි’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස,෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ තත්‍ර ඛො භගවා පඤචවගගියෙ භිකඛු ආමනෙතසි෴ මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, භාරාණසියං,, මිගදායෙ,, ඉසිපතනෙ,, විහරති,, තත්‍ර ඛො,, භගවා,, පඤචවගගියෙ භිකඛු,, ආමනෙතසි෴෴ ද්‍වෙ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com