පත් ඉරු11පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.5පත් ඉරු අංකනයඅංකනය කර නැත. කම්බනැත.වැඩිදුර විස්තරයරූපාදි ෂට් ප්‍රකාර උපෙක්‍ෂා වෙදනාවන් අතුරෙන් එක් වෙදනාවක් විඳිනෙ හො,, සාමිසංවා අදුකඛම සුඛං වෙදනං වෙදියාමීති පජානාති,, ගිහිම් පිලිබඳ රූපාදි එක් උපෙක්‍ෂා වෙදනාවක් විඳිනෙමි දනෙන ය,, නිරමිසංවා අදුකඛම සුඛං වෙදනං වෙදියමානො,, මහනවිම් පිලිබඳ රුපාදි ෂට් විධ උපෙක්‍ෂා වෙදනාවන් අතුරෙන ් ... අඥාන ජනයන් ගෙන්…
