Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍රය හා ආසිවිසෝපම සූත්‍රය (අසම්පූර්ණ යි) Damsak Pavathum Sutraya Ha Asivisopama Sutraya (Incomplete)

පත් ඉරු37
පරිමාණයසෙන්ටිමීටර් 35.7 × 5.5 හා සෙන්ටිමීටර් 48.5 × 6.5
පත් ඉරු අංකනය‘20’ සිට ‘39’ තෙක් හා ‘1’ සිට
‘18’ තෙක්
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අප බුදු රජානන් වහන්‍ෂ අනවරාග්‍ර සංසාරයෙහි විපරිවතර්‍තමාන
සත්‍වවගර්‍ගයා කෙරෙහි ස`ජාත මහා කරුණාවෙන් සාරාසංඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුලෙලහි සමත්‍රී`ශත් පාරමී ධමමයන් රැ
ස් කොට බොධි ව්‍රක්‍ෂ මූලයෙහි වැඩ හිඳ …සනා සකල කෙලෙසයන් නසා ලොවුතුරා බුදු ව සත් සතිය ගෙවා සහමපති
මහා බ්‍රහමයා ගෙ ආරාධනාවෙන්…
ප්‍රතිවෙද කරනු පිනිස හෙවත් දුකක සමුදය නිරොද මාර්‍ගය යන චතුසසත්‍ය ප්‍රතිවෙද කරනු පිනිස,, සංඹොදාය,, ඔහු ගෙ
අවබොදය පිනිස හෙවත් උපාදීසෙස නෙර්‍වාන දාතු දක්නා…,, නිබභානාය,, අනුපාදීසේස නෙර්‍වාන ධාතු දක්නා පිනිස
හෙවත් නිවං පසක් කරනු පිනිස සංවතතති…

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
Unable to load PDF service..
Close
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com