පත් ඉරු | 134 |
පරිමාණය | සෙන්ටිමීටර් 46 x 5.5, |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ඞී’ දක්වා |
කම්බ | සෙන්ටිමීටර් 46 x 5.5, 1- රතු පැහැයෙන ් වර්ණ ගන්වා ඇති කම්බයේ පිටත කළු සහ කහ පැහැය උපයෝග ී කරගනිමින් දෙ පසේ සිට මැදට පැමිණෙන ආකාරයේ (එක් පසෙකින් සතර බැගින්) හංසයින් සිතුවම් කර ඇත. කම්බය වටා ද කහ සහ කළු පැහැයෙන ් මෝස්තර රටාවක් ඇඳ තිබේ. කම්බය ඇතුල් පැත්තේ දෙ පසට වන්නට හංස පූට්ටු දෙකක් (එක් පසෙකට එක බැගින්) ද, දකුණු දෙසට ම ුහුණ ලා සිටින ආකාරයෙන් වෘතයක් තුළ සිතුවම් කළ පක්ෂීන් දෙදෙනකු ගේ සිතුවම් ද වන අතර කම්බය මධ්‍යයේ චතුරස්‍රයක් තුළ ඇති මලක් හා එ ් වටා කර ඇති රේඛා සිතුවම් දක්නට ලැබේ. 2- රතු පැහැයෙන ් වර්ණ ගන්වා ඇති කම්බයේ පිටත කළ සහ කහ පැහැය යොදා ගනිමින් කළ ලියවල් රටා ද, කම්බයේ මැද හංස පූට්ටුව ද සිතුවම් කර තිබේ. කම්බය වටා කළු හා කහ පැහැයෙන ් කළ මෝස්තර රටාවකි. සහ පැහැයෙන ් (තරමක් රතු පැහැය ද මිශ්‍රව) මුහුණ ත වැසෙන සේ කළ වෘත්ත හතක් පවතී. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති |
පොත් වල හිමිකරු | මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ |
Tags: MRVM-0130