| පත් ඉරු | 27 |
| පරිමාණය | සෙන්ටිමීටර් 40.5 × 5.5 |
| පත් ඉරු අංකනය | ‘සව’ සිට ‘ඞෟ’ දක්වා |
| කම්බ | සෙන්ටිමීටර් 42 × 5.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත. |
| වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනේ |
| පොත් වල හිමිකරු | ටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල |
Tags: TMVG-0084
