Skip to content Skip to footer

සූත්‍ර සන්නයක කොටසක් (අසම්පූර්ණ යි) Suthra Sannayaka Kotasak (Incomplete)

පත් ඉරු9
පරිමාණයසෙන්ටිමීටර් 31 x 5.5
පත් ඉරු අංකනය‘කෛ’ සිට ‘ඛී’ දක්වා,
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

හි,, අපායං,, පෙ,, උපපජජනති ෴ ගහපතයො,, පෙ,, ධමමචරියා සම චරියා හෙතු ඛො,, ධමම _චරියාව ය
යි කියන ලද කුශල ක්‍රියාව හෙතු කොටගෙන,, එවං,, මෙසේ,, ඉධ,, මේ ලොකයෙහි,, එකද්‍ධෙසතෙත,, පෙ,,
කායසසභෙදා,, පරමමරණ,, සුගතිං ලොකං,, උපපජජනති,, උපදනාහු ය යි ඔවුන් ගේ මාන නිග්‍රහ පිනිස …
වෙහෙරට ගමන් කරණ ලද පූජාවෙහි ඵල විපාක ඇතෙත ය,, අත්‍ථි සුකට දුකකටානං කමමානං ඵලං
විපාකො,, කුශලාකුශල කමම _යා ගේ ඵල විපාක ඇතෙත ය,, අත්‍ථි අයං ලොකො,, පරලොව සිටියහට මෙ
ලොව ඇතෙත ය,, අත්‍ථි පරලොකො,, මෙ ලොව සිටිය හට පරලොව ඇතෙත ය,, අත්‍ථි මාතා,, මෑනියන්ට
කරන ලද උපකාර

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com