Skip to content Skip to footer

සූත්‍ර සන්නයක් (අසම්පූර්ණ යි) Suthra Sannayak (Incomplete)

පත් ඉරු20
පරිමාණයසෙන්ටිමීටර් 55 x 5.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛි’ දක්වා,
කම්බනැත.
වැඩිදුර විස්තරය

… පර දිට්ඨධමමනිද්‍ධාන,, උතුම් වු දිෂට ධමම _ තීර්‍ථතාය,, පඤඤාපෙනති,, පනවදද,, තෙ සබෙබා,, එ සියලෙල
ම,, ඉමෙ හෙව ප`චහි වත්‍ථුහි,, මෙම පෂ් කාරණායෙන් හො,, එතෙසං වා අඤඤතරෙණ,, මොවුන් අතුරෙන්
එක්තරා එකකින් හො පනවත්,, නත්‍ථි ඉතො බහිධා …
භිකඛවෙ,, මහනෙනි,, තථාගතසස,, සර්‍වඥයන් ගේ,, කායෙ,, ශරීරය,, උචඡිනන භවතෙනතිකො,, අර්‍හත් මාගර්‍ග
නැමති ශාසත්‍රයෙන් සිඳුනා ලද භව ත්‍ර ිෂන නැමති භව බන්‍ධන ඇති ව,, තිට්ඨති,, සිටිනෙ ය,, අසස,, එ
සර්‍වඥයන් …

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com