Skip to content Skip to footer

සිඟාලෝවාද සූත්‍ර සන්නය Sigalowada Suthra Sannaya

පත් ඉරු27
පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 5.5
පත් ඉරු අංකනය‘සව’ සිට ‘ඞෟ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 42 × 5.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනේ
අනාථපිඬිකසස ආරාමෙ෴ එවමෙම සුතං෴ මේ මා විසින් මෙ සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන්
අසන ලද මෙසේ ම අසන ලද මෙසේ ම අසන ලදි෴ එකං සමයං෴ ගබර්‍භවක්‍රානති සමය ජාති සමය සංවෙග සමය
අභිනිෂක්‍රමන සමය…
අජජතගෙග,, අද පටන්,, පානුපෙතං,, ජීවිතානතය දක්‍වා,, සරණං ගතං,, සරණගත වූ,, මං,, මා,, උපාසකං,, උපාසකයෙකැ
යි කියා,, භගවා,, භාග්‍යවතුන් වහන්සේ,, ධාරෙතු,, ධරණ සේක් ව යි දැන්වුයෙ ය෴ මනුසස ලොකෙ හිත සාධකසස
ලභෙති කාමං තිවිධමපි බොධිං බ්‍රහමාදි භාවම්පි තථා ලභෙති කිං කාරණ සමමමකාසි පුඤඤං෴ සිගාලොවාද සුත්තං
නි`ඨිතං෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com