පුස්කොළ පොත්, සන්න සතිපට්ඨාන සූත්‍ර සන්නය Sathipattana Suthra Sannaya පුස්කොළ පොත්, සන්න පත් ඉරු112පරිමාණයසෙන්ටිමීටර් 52 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘112’ තෙක්කම්බසෙන්ටිමීටර් 51.5 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයමභගවා කුරුසු විහරති කමමාසසධමමං නාම කුරුනං නිගමො෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුමභගවා එතදවොච෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොකපරිදදවානං සමතිකඛමාය දුකඛ දොමනසසානං…එම සතර සතිපට්ඨානයන් අතුරෙන් එක් සතිපට්ඨානයක් හො ආනාපානසති ඛාඬාදි වසයෙන් වෙන් වෙන් ව නිවන් මග සාදා වදාල හෙයින් එක්‍විසි සන්‍ධියක් ඇති එ සියළු සතිපට්ඨාන සූත්‍ර දේසනාවෙන් එක් කාඬයක් හො කීර්‍තති ප්‍රසංසාදියෙන් දුරු ව නිසසරණාද්‍ධ්‍යාසයෙන් යෙදී තම තමා සිත ධරාගෙන අකඬව සතතයෙන් භාවිතා කිරීමෙන් හා අනුන්ට උගන්‍වාලීමෙන් අත්‍ර්‍ථ පරාත්‍ර්‍ථය සංසි`ධියෙහි ම උත්සහ කටයුතු෴ සමබුද්‍ධ පරිනිබබානා `විසහසස තතියෙ සතෙ තතො තතිය වසසමහි ඵුසස මාසෙ ජිනාගතො෴ අත්‍ථ අත්‍ථඤච පරත්‍ථඤච සාධෙතුං නිජභාසයා පුබබාචරිය සීහානං තථා හත්‍ථව ලමබියා෴ සතිපටඨාන සුතතං නිටඨිතං෴ සි`ධිරසතු෴ සුභමසතු෴ කල්යානමසතු෴෴෴පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0075What's your reaction?0Cool0Bad0Happy0Sad