Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය, ධම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Satipattana Suthra Sannaya,Dhamsak Pewathum Sthra Sannaya

පත් ඉරු119
පරිමාණයසෙන්ටිමීටර් 42 × 6,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෘ’ දක්වා,
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං,, මෙ,, ආයුෂමත්‍වු මහා කාශ්‍යප
සථවිරයන්‍වහන්‍ෂ මා විසින් මෙ සතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන
ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි,, නොහොත්,, මෙ මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි,,
එකං සමයං …
ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬඤඤත්‍ව ව නාමං අහොසී ති ෴ ඉතිහ,,
ආයසමතො,, කොඬඤඤසස,, අඤඤාකොඬඤඤත්‍වව,, ඉදං නාමං අහෝසී ති ෴෴෴෴෴
සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴ ඉෂටාර්‍ය්‍යසි`ධිරසතු ෴ ධමමචක්කපපවතතන සුතතං
නි`ඨිතං ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com